Niaworkers
TO JOIN WITH NIAWORKERS CLICK HERE (Niaworkers account එකක් හදාගන්න මෙතන click කරන්න)
හැදින්වීම.
Niaworkers යනු micro jobs තියන site එකක්.Niaworkers,Picoworkers වගේම එකක්.ඔයට මේකෙන් පොඩි පොඩි වැඩ කරලා $ උපයන්න පුලුවන්.
Sign UP වෙද්දිම පොඩි bounes එකක් ගන්න විදිහ
- මෙතන click කරන්න
- Sign up වෙලා Email එක verify කරගන්න.
- Task 2ක් සම්පූර්ණ කරන්න
- Dashboard එකට ගිහින් Support Tickets (scroll කරාම වම් පැත්තෙ තියනවා) ගිහින් Create Tickets කියල තියන තැන Subject එකට “Referral system” සහ Message එකට “Nilum Rashmika (rashmnilum564@gmail.com) refer me” කියල දාලා Priority “high” දාලා message එක send කරන්න.
- LKR 200 කට ආසන්න bounes එකක් ලැබෙයි.
Minimum withdrawal limit එක 5$ BTC හෝ Cash App මගින් withdrawal ලබාගත හැක.User friendly interface එකක් තියන නිසා මේ site එකේ වැඩ කරන්න ආස හිතෙයි.
මේ ලිපිය කියෙව්වාට ස්තූතියි.ගැටලුවක් ඇත්නම් පහලින් comment කරන්න.
Tags
micro jobs