How to add your airdrop tokens to your wallet

 

කොච්චර Airdrops කලත් Token හම්බුනේ නැද්ද! අනිවර්යෙන් මේක කියවන්න.






හැදින්වීම

ඔයා Airdrops වලට අලුත් කෙනෙක්නම් ඔයාටත් මේ ප්‍රශ්නය ඇති.ඔයාගෙ wallet එකට token ටික ගෙන්න ගන්නෙ කොහොමද කියලා මේ ලිපියෙන් විස්තර කරලා දෙනවා.

පියවර

  1. මුලින්ම මේ site එකට යන්න. https://bscscan.com/
  2. ඊට පස්සෙ ඔයාගෙ wallet එකට ගිහින් smart chain receive address එක coppy කරගන්න.(පහල රූප වල පරිදි)




3.coppy කරගත්ත address එක https://bscscan.com/ site එකේ search bar එකේ paste කරල search icon එක click කරන්න.




4.දැන් ඔයා කරපු Airdrop වලට හම්බුන tokens ටික පෙන්නනවා.




5.දැන් ඔය තියන token ටික ඔයාගෙ wallet එකට එකින් එක add කරගන්න ඕනෙ.

6.ඒකට token list එකේ තියන token එකක් උඩ click කරන්න.ඊට පස්සෙ ඒකෙ contract address එක coppy කරගන්න.




7.දැන් ඔයාගෙ wallet එකට ගිහින් පහල රූපයේ තියෙන iconඑක උඩ click කරලා ඒකෙ search bar එකේ address එක paste කරන්න.ඊට පස්සෙ add tokens click කරන්න.





8.දැන් network එක smart chain තෝරලා address එක paste කරලා done කරන්න.



9.දැන් token එක ඔයාගෙ wallet එකේ පෙන්නනවා.




මේ ලිපිය කියෙව්වාට ස්තූතියි. ගැටලුවක් ඇත්නම් පහලින් comment කරන්න.


















































































Post a Comment

Previous Post Next Post