CoinPayU Full Review
හැදින්වීම.
Ads click කරනවට btc වලින් ගෙවීම් කරන site එකක් තමා coinpayu කියන්නෙ.මේකෙ ඔයාට ads ප්‍රමණයක් දවසට click කරන්න තියෙන්නෙ ඒ click කරන ads ප්‍රමණය අනුව මේ site එකෙන් ගෙවීම් සිදු කරනවා.
Coinpayu එකට join වෙන්න මෙතන click කරන්න.
User Reviews
හොද සහ නරක reviews මේ site එකට ලැබිලා තියනවා.ගොඩක් අයගෙ චෝදනාවක් වෙන්නෙ ගොඩක් අඩුවෙන් ගෙවනවා කියන එක.User reviws බලන්න මෙතන click කරන්න.
මුදල් ලැබෙන විදිහ
- Ads click කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම මුදල් උපයන්න පුලුවන්.
2.සෑම පැයකට වරක්ම free crypto ලැබෙන්වා එවා claim කරගැනීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.
3.Referrals එකතු කර ගැනීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.
Referrals සම්භන්ද කරනොගත්තත් ඔබට withdrawal ගත හැක.
4.offers complete කිරීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.
මේ ලිපිය කියෙව්වාට ස්තූතියි.ගැටලුවක් ඇත්නම් පහලින් comment කරන්න.
Tags
PTC




