Free හදපු blogger එකට ads දාලා සල්ලි හොයමු.(blog site එකක් තිබීම පමණක් ප්‍රමාණවත් )

Adsterra


අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ අපිට free හදන්න පුලුවන් bogger(blogspost) එකකින් ads පෙන්නල කොහොමද මුදල් උපයන්නෙ කියලා.මේ ලිපිය දාන blogspost එකෙත් මේ විදිහට ads බලාගන්න පුලුවන්.මේ⁣කට ads දාන්න blog එක ගොඩක් පරණද? Views කොපමන තියනවද? Post තියන භාෂාව  මොකක්දකියන එක බලපාන්නෙ නෑ. 

Google adsense ගන්න බැරි ඇයි?

Google adsense ගන්න blogger එකක post 15ක්වත් තියෙන්න ඕන.ඒවගේම ඒ post එකක සාමාන්‍යයෙන් වචන 300ක් තියෙන්න ඕන.ඒ වගේම post ලියලා තියන භාෂාව වැදගත්.සිංහලෙන් තියන blogs වලට monetize නොලැබෙන තරම්.ඒ වගෙම blog එකේ grammar හරිම වැදගත්.

මොකක්ද මේ ADSTERRA?

ඉහත කරුණු නිසා google adsense ලබාගන්න බැරි අයට adsterra හරහා ads ලබාගෙන මුදල් උපයන්න පුලුවන්.මේ සදහා අපිට blogger එකක් තිබීම ප්‍රමාණවත්.

Adsterra එකට signup වෙන විදිහ

2.sign up දීලා signup as publisher දෙන්න ඕ⁣න 
3.ඊට පස්සෙ සාමාන්‍යයෙන් හැම website එකකම අහන නම උපන්දිනය email එකවගේ විස්තර ටික ඇත්ත තොරතුරු දාලා පුරවගන්න ඕන.
4.ඊමේල් එකත් verify කරගන්න.

Adsterra ads අපේ blogger එකට දාගන්නෙ කොහොමද?

1.Adaterra site එකට log වෙන්න
2.වම් පැත්තෙ තියන websites කියන එකට යන්න.
3.ඒකට ගිහින් add new website කියන එක තෝරන්න 
4.ඒකෙ ඔයාගෙ website url එක website category එක පෙන්නන්න ඕන ad එකේ size එක.පෙන්නන්න ඕන නැති ads මොනාද කියන එක දාලා add කරන්න.
5.ඔයාගෙ site එක විනාඩි 2 ක 3 කින් approve වෙනවා (conformation email එකක් ආවොත් ඒකත් conform කරගන්න)
6.site එක approve උනාට පස්සෙ අපි add කරපු site එක පෙන්නනවා එතන all codes යටතේ get code කියන එක click කරාම script එකක් පෙන්නවා ඒක coppy කරගන්න.
7.ඊට පස්සෙ blogger එකේ layout වලට ගිහින් ads පෙන්නන්න ඕන තැන edit කරලා content එක විදිහට paste කරන්න.
8.දැන් අපේ blogger එකෙත් ads පෙන්නනවා

සල්ලි හම්බෙන්නෙ කොහොමද?

Adsterra site එකේ statistics වලට ගිහාම අපිට කොපමණ මුදල් ලැබිලා තියනවද අපේ site එකේ කීදෙනෙක් ads දැකලා තියනවද කීදෙනෙක් ads click කරලා තියනවද කියලා බලා ගන්න පුලුවන්.
Minimum withdrawal 5$ web money,paypal, crypto withdrawal ගන්න පුලුවන්.



මේ ලිපිය කියෙව්වාට ස්තූති.ගැටලු ඇත්නම් පහලින් comment කරන්න.



Post a Comment

Previous Post Next Post