Ad click කරලා $ හොයමු. Star Clicks (full review)

හැදින්වීම.
Ads click කරලා සල්ලි හොයන්න පුලුවන් පරණම සහ හොදම site එකක් තමා star clicks කියන්නෙ.මේකෙ ඔයාට ads ප්‍රමණයක් දවසට click කරන්න තියෙන්නෙ ඒ click කරන ads ප්‍රමණය අනුව මේ site එකෙන් ගෙවීම් සිදු කරනවා.
User Reviews

Reviews 23000 කට වැඩි ප්‍රමානයකින් 4.8/5 ratings තියන ගොඩක් site හොද එකක් තමා star clicks කියන්නෙ.User reviws බලන්න මෙතන click කරන්න.
Account එකක් හදාගන්නෙ කොහොමද?
- මුලින්ම මෙතන click කරන්න
- publisher කියන එක තෝරලා sign upදෙන්න.(Advertiser කියන එක තෝරන්න එපා)
- නම උපන්දිනය වගේ විස්තර ටිකක් අහනවා ඒවා හරියට පුරවන්න
- ‘How Did You Find Us’ කියන තැන Friend or Family දෙන්න.referral ID එක විදිහට 51704343 මේක දාන්න.
- email එකයි phone number එකයි verify කරගන්න.(very important)
මුදල් ලැබෙන විදිහ
- Ads click කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම මුදල් උපයන්න පුලුවන්.
- Referrals එකතු කර ගැනීමෙන්ද මුදල් උපයන්න පුලුවන්.
Referrals සම්භන්ද කරනොගත්තත් ඔබට withdrawal ගත හැක.
Memberships
Memberships buy කරනොගත්තත් ඔබට withdrawal ගත හැක.
- Silver Memberships=> join වෙනකොටම මේ Membership එක free ලැබෙනවා.මේකෙන් දවසට 10 ක් 11 ක් බලන්න අවස්තාවක් ලැබෙනවා දවසට 0.11$ පමන උපයාගත හැක.මේ සදහා දිනකට 1 min පමනයි වැය කරන්න ඕන.
- Gold Memberships => මේ Membership එක buy කිරීමෙන් දවසට 5$ක් උපයාගන්න පුලුවන්(recommend for beginners)
- Platinum Memberships=>මේ Membership එක buy කිරීමෙන් දවසට 7.5$ක් උපයාගන්න පුලුවන්.
withdrawal proofs බලන්න මෙතන click කරන්න. withdrawals paypal හෝ bitcoins වලින් ලබා ගන්න පුලුවන්.
Auto payouts minimum 20$.
Tags
PTC